ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වත්මන් සභාපතිවරයා තනිකරම දේශපාලන පක්ෂවල අතකොළුවක් බවට පත්ව කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නිලුක්ෂ කුමාර මහතා ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකමක් බවට පත්ව ඇති බවත්, වෘත්තීය සමිතියකට නොගැළපෙන ආකාරයට ඔහු දේශපාලන රූකඩයක්...

