තවමත් මත්ද්‍රව්‍ය බීලා රිය පදවන අයට වැඩ වරදින ලකුණු | මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ජංගම බස් රථයක්! – අමාත්‍ය නලින්ද ජයතිස්ස – 10.08.2026

ශ්‍රී ලංකාවේ සිදු වන ඇතැම් මාර්ග අනතුරු පිළිබඳ සිදු කරන ලද විමර්ශනවලදී, ඊට සම්බන්ධ රියදුරන්ගෙන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකය මගින් අදාළ රියදුරන් සහ රිය සහායකයන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්...