පත්වීම් ලැබූ රාජ්‍ය සේවකයන්ට ඇමති නලීන්ගෙන් තියුණු පණිවිඩයක්! – අමාත්‍ය නලීන් හේවගේ – 10.08.2026

අප ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නා විට මහජන දිනයන්හිදී විශාල පිරිසක් පැමිණියද, වර්තමානය වන විට එයින් දසයෙන් පංගුවක්වත් පැමිණෙන්නේ නැති බව අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කරන ලදී. පෙරදී ජනතාව පැමිණියේ ස්ථාන මාරුවීම් හා උසස්වීම් ලබා ගැනීමට මෙන්ම දරුවන් ජාතික පාසල්වලට ඇතුළත් කරගැනීමට බවත්, වසරකට දරුවන් 4,000කට අධික සංඛ්‍යාවක් පාසල්වලට ඇතුළත්...