රාජ්‍ය සේවා පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් නෑ – මහින්ද ජයසිංහ – 30.07.2026

වත්මන් රජය යටතේ සිදුකරන රාජ්‍ය සේවා බඳවාගැනීම් සඳහා කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ මේ වනවිට රාජ්‍ය සේවයට පුද්ගලයන් 25,000කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අතර, එම පත්වීම් කිසිවක් අමාත්‍යවරුන් හෝ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත ලබාදී නොමැති බවයි. යම් බඳවාගැනීමකදී අසාධාරණයක් සිදුවී ඇති...