විෂ රසායනික යොදා පලතුරු ඉදවීමට දැඩි නීති ගෙන ඒමට රජයේ අවධානය. – 20.07.2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම වැළැක්වීම සඳහා නව නියාමන ක්‍රියාමාර්ග සහ දැඩි නීතිමය පියවර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්විණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කෙසෙල්, අඹ, ගස්ලබු සහ අලිපේර ඇතුළු පලතුරු විවිධ විෂ රසායනික යොදා අවිධිමත් ලෙස ඉදවා අලෙවි...