''ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ, ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් මුදාහරිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක සභාව විසින් පස්වන සහ හයවන සමාලෝචනය සාර්ථකව නිම කොට තිබේ. ඒ සමඟම මෙරට කෙරෙහි බලපාන්නා වූ IMF විස්තීර්ණ ණය පහසුකම් ගිවිසුමේ අවසානයද එමගින් සනිටුහන් කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකාව...

