දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ඌමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ. – 27.05.2026

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රදේශයේ පිහිටි ඌමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු අද (27) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාව ඌමා ඇළ පේරවැල්ල අමුණ අසලදී පැවැත්විණි. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ස්ථාන කිහිපයකින්...