ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක්. – 30.04.2026

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක් දිවයින පුරා ප්‍රධාන නගර 21දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. එම මැයිදින සැමරුම් සඳහා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් සහභාගිවීමට නියමිතය. ජනාධිපති අනුර දිසානායක සහෝදරයා මැයි 01 වෙනිදා පෙරවරුවේ...