”ස.ජ.බ. නලීන් මන්ත්‍රීවරයා සම්පූර්ණ බොරුවක් කිව්වේ.” – අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර – 28.04.2026

මාර්ග සංවර්ධන අධිකාරියෙන් මුදල් ගෙවීම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අමාත්‍ය ප්‍රසන්න ගුණසේකර ප්‍රකාශ කරයි. අදාළ ප්‍රකාශය අනුව, ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380කට ආසන්න මුදලක් වැරදිව කොන්ත්‍රත්කරුවන්ට දෙපාරක් ගෙවූ බව කියා සිටියද, අමාත්‍යංශය පැහැදිලි කරන ලද්දේ එවැනි ගෙවීම් කිසිවිට සිදු වී නැති බවයි. පෙර දිස්ත්‍රික් ප්‍රධාන...