හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී. – 14.04.2026

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට අදාළ නැකැත් සීට්ටුව අනුව හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6.55ට යෙදී තිබේ. පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත්...