අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (02) දින පැවති රජයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලද්දේ රටේ තෙල් ගබඩා තත්ත්වය පිළිබඳව ජනතාව කිසිදු බියක් හෝ කලබලයක් ඇති කර ගත යුතු නැති බවයි. මෙහිදී ඔහු සඳහන් කළේ, අවශ්‍ය තෙල් සංචිත රජය සතුව ඇති අතර නියමිත කාලවලට නාවුන් පැමිණෙන බවත්, එම තොරතුරු නිශ්චිත දත්ත...

