''අපි දැනුවත් වෙන්න ඕනේ මේ ගල් අඟුරු බලාගාරයට මේ ආකාරයෙන් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ලබා ගැනීම නිසා විශාල ගැටළුවකට ඉදිරියේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන කාරණය. එක්කෝ තමන්ගේ බිල වැඩි වෙනවා… එහෙම නැත්නම් විදලි කපාදුවක් වෙන්න පුළුවන්…'' නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ආ නිසා ධාරිතාව අඩුවී ඇති...

