ඉන්ධන සැපයුම අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරනවා. – 23.03.2026

ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව ජනතාවට පැහැදිලි කිරීමක් සිදුකළ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කරන ලද්දේ, මේ වන විට ජන ජීවිතයට විශාල බලපෑමක් සිදු වී නැති බවයි. නමුත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බැවින්, රජය භාණ්ඩාගාරයෙන් මිලියන 200000ක් දරමින් ජනතාවට දරාගත හැකි මට්ටමක මිල පවත්වාගෙන යන...