ජපන් ආයෝජකයන් පිරිසක් බලශක්ති ඇමති හමුවෙයි.

ජපානයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ භාවිතා වන නවතම තාක්ෂණයන් හඳුන්වාදෙමින්, ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා කිහිපයක් සමඟ ජපන් ආයෝජකයන් පිරිසක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී ඇත. සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණයන් භාවිතයෙන්, හදිසි තත්ත්වයන්හිදී පවා විදුලිය අවශ්‍ය ස්ථානවලට අඛණ්ඩ සහ ස්ථාවර විදුලි සැපයුමක් ලබාදිය හැකි බවට සනාථ වන ජපානයේ...