ජනාධිපති වෙන්න කලින් මාස පහෙන් පාර්ලිමේන්තු ඇවිත් පෙන්නන්න. – 26.05.2025

ජනපති අනුර කුමාර දිසානායක. ඒගොල්ලෝ හිතනවා දින කියලා ආණ්ඩු වට්ටන්න පුළුවන් කියලා. හරිම අපරිණතයි. දැක්මක් නෑ, දෘෂ්ටිවාදයක් නෑ. ඉලක්කයක් නෑ. එක්කෙනෙක් ඉන්නවා ආණ්ඩුවක් වට්ටනවා, දැන් වැටෙනවා, හෙට වැටෙනවා, අනිද්දා වැටෙනවා කියලා කියන මම කියන්නේ එයාට අපේ රටේ ජනාධිපති වෙන්න නෙවෙයි. අපි අභියෝගයක් දෙන්නම්. මාස 06 ක් ඇතුලත පාර්ලිමේන්තුට ඇවිල්ලා පෙන්නන්න....