වැරදි වලට දඬුවම් ලැබෙනවා කියලා නාමල්ට තේරිලා තියෙන්නේ – 2025.04.15

නීතිඥ අමිල එගොඩ මහවත්ත "හොරු ඇල්ලුවද, හොරු ඇල්ලුවද කියලා කෑ ගහපු අය දැන් මේ කෙඳිරිය ගැන කතා කරනවා. අවුරුදු දහය, පහළොව ආ යට ගැහිලා තිබුණු විමර්ශන, පසුගිය මාස හතර, පහ ඇතුලත නැවත පණ ගහලා වැඩේ ඉස්සරහට යන කොට, මේ රටේ මහා පරිමාණ අපරාධ කරපු, ජනතාවගේ මුදල් කිසි හිතක්, පපුවක් නැතුව...