තෙල් හිඟයක් ඇති වෙන්නෙත් නෑ! තර්ජන වලට ආණ්ඩුව බයත් නෑ! – 2025.03.02

අමාත්‍ය නලින්ද ජයතිස්ස තෙල් හිඟයක් තිබ්බා. අපි අවශ්‍ය ප්‍රමාණයට තෙල් ගෙනල්ලා තියෙනවා, තෙල් නිකුත් කල්ලා තියෙනවා. සමහර නාලිකා සහ විපක්ෂ මන්ත්‍රීවරු විශේෂයෙන් දැනගෙනත් මේ තෙල් හිඟයක් නෑ කියලා ඔවුන් අනවශ්‍ය ලෙස මේක පාර්ලිමේන්තුවේ මතු කිරීම ඇතුලේ සමහර ජනතාව බයට පත්වුණා. නමුත් දැන් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ අධිකරණය විසින් මේ...