අලුත් ආණ්ඩුවේ පළමු පාර්ලිමේන්තු හමුව හෙට. – 2024.11.20

අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙට පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ නිසා අපි අද පාර්ලිමේන්තුවේ මූලික සූදානම් කිරීමේ කටයුතු සඳහා අපේ මන්ත්‍රී කණ්ඩායම එකතු කර ගත්තා. ඒ අනුව ඒ අයට අවශ්‍ය කරන උපදෙස් ලබා දීම, ඒ වගේම එතනින් එහාට ආණ්ඩු පක්ෂයේ කටයුතු පිළිබඳ තමයි සාකච්ඡා කළේ. එතනින් එහාට බලා ගන්න පුළුවන් හෙට ඉඳලා...