දිනපු අය කරපුවා පැරදුන අය කියපුවා ටින්වින් මතක් කරයි. – 2024.10.20

ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය දිනලා මාසයක් ඇතුලත අපි බොහෝ දේවල් කරන්න පටන් අරන් තියෙනවා. අපි රටේ තිබිච්ච දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් ගොඩක් කරා. ඒ කාලේ අපිට මොනතරම් බොරු කිව්වද? ඒ බොරු සියල්ල දැන් අවලංගු වෙලා තියෙනවා. ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය ජනරැළියකදී සිදුකළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...