අපිට ඕනි ගොවියා රැක ගන්න ආර්ථික ප්‍රතිපත්තියක්! – 2024.06.10

පා. ම. නාමල් රාජපක්ෂ මේ රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්තිය අපි අනුගමනය කරන්න ඕනේ. සමහරු හිතන් ඉන්නවා ජාත්‍යන්තර සංවිධාන වල අවශ්‍යතාවය මත පමණක් දේශපාලන තීන්දු ගැනීම තුළ පමණයි ඒ අයට ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියලා. අපි අදටත් විශ්වාස කරනවා මේ මහපොළොවේ යථාර්ථයක් බවට පත්කළ හැක්කේ, අපේ රටට ගැලපෙන, අපිට ඔබින, අපිට ආවේණික...