ආණ්ඩුවේ නවතම තීරණය ගැන මුදල් රාජ්‍ය ඇමැති කියයි! – 2024.06.09

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජීත් සියඹලාපිටිය දෙදහස් විසි හතරේ අයවැය ලේඛනයට අනුව 2024 දෙසැම්බර් 31 වනදා වෙනකල් විතරයි ආදායම් වියදම් වලට පාර්ලිමේන්තුවේ අනුමැතිය තියෙන්නේ. දෙදාස් විසිපහ සඳහා වෙනම අයවැයකින් අනුමැතිය ගත යුතුයි. ජනාධිපතිවරණයක දී වැදගත් දේවල් වන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැදගත් දෙය තමයි අයවැය ලේඛනය. රජයක් හැටියට අපිට...