විවාදය ගැන සජිත් අන්තිම වතාවට කතා කරයි! – 2024.06.09

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ආර්ථික විවාදයකටයි, නායකයො අතර විවාදයකටයි අපි සූදානම්. හැබැයි එක විවාදයකට ඇවිල්ලා අනිත් එකට එන්නැතුව ඉන්න බැහැ. මෙතන සිද්ධ වෙන්නේ, අපිට ආර්ථික විවාදයට එන්න බෑ, අපිට ආර්ථික කණ්ඩායමක් නෑ, ආර්ථික ප්‍රතිපත්තියක් නෑ, ආර්ථිකේ ගැන මොනවක්වත් තේරෙන්නේ නැහැ කියල කපටිකමට කියන එක. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විවාදය ගැන දැක්වූ අදහස්...