අපි ණය ගෙවනවා බලන් ඉන්න බැරි කුහක දේශපාලන පක්ෂ උද්ඝෝෂණ කරනවා.. – 2024.05.14

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ලෝකයේ රටවල් ආර්ථික වශයෙන් වැටුනහම අවුරුදු 20ක් 25ක් ගත වුණා නැවත යථාවත් වෙන්න. නමුත් අපිට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළදී අපේ රටේ ආර්ථිකය නැවත යථා තත්වයට පත්කරගන්න හැකියාව ලැබුණා. ගොඩ දෙනෙක් අපිට චෝදනා කරනවා ආර්ථිකය ශක්තිමත් වුණා කියලා කයිවාරු ගහන්නේකියන්නේ, ණය ගෙවන්නේ නැති නිසා කියලා....