සතුටින් ඉන්න මෛත්‍රී ගැන අමරවීරගේ කතාව. – 2024.05.14

රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඳවීම හරියට කරලත් නැහැ. අපිටත් මේ පැය ගාණක් ඇතුළත රැස්වීමකට කැඳවන්න, එහෙම පුළුවන්කමක් නැහැනේ. ඒක මෛත්‍රීපාල මහත්තයාගේ විහිළු වැඩ වලට එකතු වෙච්ච තවත් විහිළුවක් විතරයි. මෛත්‍රීපාල මහත්තයා දන්නේ නැහැ හෙට මොනවා කියයිද කියලා. හෙට කියයිද දන්නේ නැහැ මම ගියේ නෑ කියලා. හෙට...