රනිල්, සජිත් අපිට අභියෝගයක් නෙවෙයි! – 2024.02.29

ටිල්වින් සිල්වා මහතා. ජාතික ජන බලවේගයේ ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර සිටියේ පොහොට්ටුව මේ වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් නොමැති අර්බුදයක සිටින බවයි. එසේම ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළද ඡන්ද ලබා ගැනීමට හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/CMqazGe7VhQ?si=yv1XKL4ZZKV8ffWw