අපි හොඳ යාළුවෝ මල්ලි, මනෝ දිගම්බර ඉන්නේ අපිත් එක්ක – 2024.02.29

පාඨලී චම්පික රණවක මහතා. මනුෂ්‍යත්වයේ සන්ධානයක් වෙනුවෙන් එක් වන පියවරේ අදියරයක් ලෙස පාඨලී චම්පික රණවක මහතා කඳුරට දෙමළ ජනතාව නියෝජනය කරන යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා හමුවීම සහ අදහස් ප්‍රකාශ කිරීම. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/p74WTmTbKC4?si=y0M62SpBcYCmyXm_