හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

මම පොදු අපේක්ෂකයා වෙලා අත්සන් කරපු ගිවිසුම තුළ තිබෙන්නේ, 18 වෙනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා සම්මත කරපු අසීමිත රාජාණ්ඩුවක බලතල තිබෙන 18 වෙනි සංශෝධනය අහෝසි කරලා ජනාධිපතිධූරය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි කියලා. 18 වෙනි සංශෝධනය අද අමතක වෙලා 19 වෙනි සංශෝධනය ගැන විතරක් කතා කරනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිවරයා සතු නිල කාලය හයෙන් පහ කිරීමයි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>