කොවිඩ් මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙම මරණ ඊයේ (13) දින තහවුරු කර ඇති අතර එම මරණ 160ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 73 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 87 දෙනෙකුද සිටි.