06 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක් අන්තර්ගතවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව විසින් අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.