නීතිඥ අමිල ගොඩමහවත්ත

මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ අමිල ගොඩමහවත්ත මහතා පවසා සිටියේ අරගලයට සබ්බන්ධවූ සහ අරගලයට උදව්කළ සැම දෙනාවම පොලිසි වලට ගෙනගොස් කරදරයට ලක් කළ බවයි. නමුත් ඔවුන් සියළු දෙනා අරගලය මුල සිටම හිංසාවකින් තොරව කරගෙන ගිය බවත් එම හිංසාවකින් තොරව කරගෙන ගිය අරගලයට 9 වන දා ප්‍රහාරයක් එල්ල කර ඒ හේතුවෙන් රටේ ඇතිවූ තත්වය දඩමීමා කර ගෙන පාලකයන් විසින් අරගලයට සම්බන්ධ පාර්ශව අපහසුතාවයට පත්කරන බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

අමිල ගොඩමහවත්ත මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>