පාඨලී චම්පික රණවක

අපි දැක්කා ඔය නොයෙක් දෙනා අත්අඩංගුවට ගන්නවා, රිමාන්ඩ් කරනවා, ඒගොල්ලෝ එළියට එනවා, ප්‍රකාශ දෙනවා. අපේ රටේ අධිකරණ ක්‍රමයේ ස්වභාවයයි, විමර්ශනවල ස්වභාවයයි ගත්තම ඒකට සැලකිය යුතු කාලයක් ගන්න නිසා, ඒ ගැන දැන්ම විවේචනය කිරීමත් අසාධාරණයි. නමුත් ඒක ලොකු අභියෝගයක්.

හොරු ඇල්ලීම ප්‍රදර්ශනාත්මක අර්ථයෙන් ඔබ්බට ගොස් ගැඹුරු අර්ථය දක්වා යා යුතු බව චම්පික රණවක පවසයි.