ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

හෙට දින තායිලන්තයෙන් පිටත්වන පළවෙනි ඩබල් කැබ්ස් සහිත නැව කොළඹ වරායට ලගාවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා. එමෙන්ම අනිද්දා දින(27) ජපානයෙන් පිටත්වුණු ප්‍රථම නැවද හම්බන්තොට වරායට පැමිණින බවද ඔහු පවසා සිටියා. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම පැමිණින වාහනවල මිල අඩුවීමක් සිදුවී ඇති බවයි.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>