ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

දිනන බව දැනගෙන ශේප් එකක් දාගන්න අනුර එයාගේ යාළුවාලු. හැබැයි ඔයා කොච්චර යාළුවා යාළුවා කිව්වත්, මහ බැංකු වංචාව ගැන, බාර් පර්මිට් බෙදපු හැටි, පෙට්‍රල් ෂෙඩ් වල ලයිසන් බෙදපු විදිය හොයනවා.

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පුත්තලම ජනරැලියකට සහභාගි වී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>