පා. ම. අනුර කුමාර දිසානායක

අපිට ගොඩක් පුරුදු මුහුණු ටික තමයි, මහ බැංකුවට ගහපු මුහුණු පුරුදුයි, ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගත්තු මුහුණු ටික පුරුදුයි, ආණ්ඩුවේ කොන්ත්‍රාත් වලින් හොරකම් කරන මුහුණු ටික පුරුදුයි, මහ බැංකු වංචාවෙන් සල්ලි බෙදා ගත්තු අය පුරුදුයි. නමුත් එවැනි දේවල් කරපු හුරු පුරුදු මුහුණු ටිකක් අපිත් සමඟ අඩුයි. ඔවුන් නම් දරලා තිබෙන්නේ හොරකම් වලට සහ වංචාවල් කරලා මිසක් රටට යහපතක් කරලා නොවේ.

පා. ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>