හරිනි අමරසූරිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වන අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි.