අමාත්‍ය නලින්ද ජයතිස්ස
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පළවෙනිදා ආරම්භ කරපු. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය රජයේ ප්‍රධාන පෙලේ ව්‍යාපෘතියක්. ඒකේ මූලික වශයෙන් රාජ්‍ය තන්ත්රණය සාමාන්‍ය ජනතාව, ස්වේච්ඡා ක්‍රියාකාරිකයින් දැනුවත් කිරීමේ කටයුතු තමයි මේ අදියරේදී සිද්ධ වෙන්නේ. ඒ අතරේ කොහොමත් රටේ පවතින නීතිය අනුව ඒ ආයතන කටයුතු කරනවා. දැන් පොලීසිය, රථවාහන අනතුරු අඩු කිරීම සඳහා කටයුතු කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා නිසාම නොවෙයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>