පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

අපි පහර දෙන කොට මේ කිසි කෙනෙකුගේ පෞද්ගලික ජීවිත අපිට අදාළ නැහැ. අපි ඔක්කොම හිටියේ මහින්ද චින්තනයත් එක්ක බැඳුනු කඳවුරේ. අපි කරපු කියපු සියලු දේවල් ඒගොල්ලෝ දන්නවා. පොහොර සම්බන්ධව ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ කෘෂිකර්ම ඇමති. එහෙනම් ඇයි එයාට විධායක බලතල පාවිච්චි කරලා කැබිනට් එකේ අමාත්‍ය ධූරයක් දෙන්නේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>