පා. ම. තිස්ස අත්තනායක

හරිනුයි, මනුෂයි අපි අයින් කරේ ඔවුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ගිහිල්ලා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඇමතිකම් දෙකක් ගත්තා. ඔවුන්ට කතා කරා විනය පරීක්ෂණයකට. නමුත් ඔවුන් විනය පරීක්ෂණ වලට එන එකත් ප්‍රතික්ෂේප කළා. හැබැයි අපි අවස්ථාවක් දුන්නා අපේ නීතිඥ මණ්ඩලය ඉදිරියේ පෙනී සිට ලිඛිතව සහ වාචිකව අදහස් දක්වන්න නමුත් ඔවුන් ඒවා භාරගත්තේ නෑ. එම නිසා අපි අස් කරලා යැව්වා. ඒක තමයි සම්මතය.

පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>