මිහින්ත‍ලේ රාජමහා විහාරස්ථානාධිපති පූජ්‍ය වලහා හැංගුනවැවේ ධම්මරතන හිමි.

පූජ්‍ය වලහා හැංගුන වැවේ ධම්මරතන හිමියන් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේ හරින් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශයේ පදනම කුමක්ද යන බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුකර සාධාරණයක් ඉල්ලා සිටින බවත් ය. පාස්කු ප්‍රහාරය පිළිබඳව ද සිහිපත් කළ ධම්මරතන හිමියන් මෙවැනි වැරදි පූර්වාදර්ශ සපයන පුද්ගලයන් නිසා රට පාලනය කිරීමට අපහසු වන බව තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>