සුනිල් හදුන්නෙත්ති

පළාත් පාලන ඡන්දේ තියන්න අවශ්‍ය වෙලාවේ ඡන්දෙට සල්ලි නෑ කියලා ඡන්දේ කල් දැම්මා. දැන් තේරෙනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරගන්න සල්ලි නැති ප්‍රශ්නයක් හින්දා නෙමෙයි කල් දැම්මේ ඒ වෙලාවේ තිබිච්ච තත්වය අනුව මාලිමාවේ ජනප්‍රියතාවයට බය නිසා.

අද ජනාධිපතිවරණය නැතුව කවුරුහරි මහ මැතිවරණ ගේනවා නම් රටේ ඕනම පොඩි දරුවෙකුටත් තේරෙනවා, මේ මහ මැතිවරණය යෝජනා කරන්නේ, වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ජනාධිපතිවරණයට බය හින්දා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>