මගෙන් රටට සංවිධානය – සභාපති සංජය මහවත්ත මහතා.

මගෙන් රටට සංවිධානය මඟින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී එම සංවිධානයේ සභාපති වන සංජය මහවත්ත මහතා විසින් පවසා සිටියේ සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුළත විශාල වශයෙන් විවිධ වංචා දූෂණ සිදු වන බවත්, සුරා බදු නියෝජ්‍ය කොමසාරිස්තුමා හට කුඩු සම්බන්ධ අධිකරණ නඩුවක් තිබෙන බවයි, තවද ඔවුහු සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එන බවත් හෙතෙම තරයේ ප්‍රකාශ කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>