අග්රාමාත්ය හරිනි අමරසූරිය
අපි මේ වැඩේ භාරගත්තේ මේ රටේ ජනතාව පිළිබඳවත් මේ රට හදන්න පුළුවන් කියන විශ්වාසයත් රට හදන්න දැක්මක් සහ සැලැස්මක් තියෙන නිසා. ඒ සැලැස්මත්, දැක්මත්, විශ්වාසයත් ඔබ අපිව සීයට තුනට බස්සපු වෙලාවෙත් තිබ්බා. දෙදාස් විස්සේ තුන්දෙනයි පාර්ලිමේන්තුවේ හිටියේ. එතකොට අපි කෙඳිරි ගගා අනේ මේක කරන්න බෑ කිව්වේ නෑනේ. අද අනිත් පක්ෂ පරාජයට මුහුණ දෙන විධිය බලන්න. එහෙම කොන්දක් නැති නායකත්වයකට මේ රට භාර දෙන්න පුලුවන්ද?
අග්රාමාත්ය හරිනි අමරසූරිය ජන හමුවකට සහභාගිවී සිදුකළ ප්රකාශය.