පා. ම. එරාන් වික්‍රමරත්න

අපේ රටේ මතයක් තිබෙනවා ස්ථාවර ආර්ථිකයක් ගොඩනගලා තිබෙනවා කියලා. මං කැමතියි ඕක කියන අයට එන්න කියලා අපිත් එක්ක පොඩ්ඩක් පාරේ ඇවිදින්න යන්න. හුඟක් නිවාස වලට යන කොට කියපු එක දෙයක් තමයි බෙහෙත් ගන්න සල්ලි නැහැ. ඉතින් බිම් මට්ටමේ ස්ථාවර භාවයක් ඇති කළා කියලා මොකද්ද මේ කියන්නෙ. පහළ පන්තිය සම්පූර්ණයෙන්ම පොළොවට තල්ලු කරලා, පොඩි කරලා, ඉහළ මට්ටමේ ස්ථාවරභාවයක් ඇති කළා කියන කතාව තමයි ඒ අය කියන්නේ.

පා. ම. එරාන් වික්‍රමරත්න මාධ්‍ය වෙත දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>