මහාචාර්ය තිස්ස විතාරණ
මේ ආණ්ඩුව ධනපති ක්‍රමය අනුව තමයි කටයුතු කරන්නේ. ඒ වමේ ආණ්ඩුවක් කියලා කිව්වට වමේ ආණ්ඩුවක් නෙමෙයි. ලොකු වෙනසක් නැහැ. ජනාධිපතිකම විශේෂ තැනක්. අපි නම් විරුද්ධයි විධායක ජනාධිපති ක්‍රමයට. පාර්ලිමේන්තු ක්‍රමයත් අගමැති, කැබිනට් එකක් පිහිටුවලා පවත්වන එකට නැවත යන්නෙයි කියන ඉල්ලීම කරනවා.
මහාචාර්ය තිස්ස විතාරණ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>