ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අපේ රටේ තරඟකාරී, අපනයන, නවීන ආර්ථිකයක් ඇති කිරීම සදහා මේ තියෙන ගිවිසුම් පදනම් කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. නමුත් අපිට සාමාන්‍ය ජනතාව අමතක කරන්න බැහැ. හැමවෙලේම පෝලිම් සහ අගහිඟකම් ඇති වුණාම ඒ බර දරන්නේ සාමාන්‍ය ජනතාව. අපි ඒ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>