ජනපති රනිල් වික්‍රමසිංහ

කාන්තාවන්ට සමානත්වය ලබා දෙන කෙටුම්පත ගැන මම පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් කතා කරා. අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුව අනුව නම් මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබාගන්න බැහැ.

විශේෂයෙන්ම අපේ අරමුණ කාන්තාවන්ටත්, පිරිමියාට සමාන අයිතිවාසිකම් ලබා දීම. මගේ මතය අනුව ඒ අරමුණ ඉෂ්ට කරන්ට කිසිම ආයතනයකට බාධා කරන්නට බැහැ. අධිකරණයටත් බැහැ. ඒ ගැන කිසිම බයක් තියන්න එපා කියලා අද පාර්ලිමේන්තුවේ මමත් ආණ්ඩු පක්ෂයේ අයත් කිව්වා.

ජනපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>