අමාත්‍ය විජිත හේරත්

අපි මේ රටේ ජනතාවට එදා කියපු දේවලුත් අද මේ කියන දේවලුත් අනිවාර්යයෙන් ඉටු කරන්න බලාගෙන තමයි කියන්නේ. එහෙම නැතුව නිකන් ආවට ගියාට කියන්නේ නෑ. බැරි නම් කරන්න බෑ කියලා කියනවා. පුළුවන් නම් කරනවා කියල කියනවා. ඒ නිසා මැතිවරණෙදි ඒ කියපු දේවල් කිසි දෙයක් අපි නොකර ඉන්නේ නෑ. කලබල වෙන්න ඕනේ නෑ.

ජාතික ජන බලවේගයේ කටුනායක පවතී ජන රැළියකදී අමාත්‍ය විජිත හේරත් දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>