නීතිඥ මනෝජ් නානායක්කාර

“සමස්ත භික්ෂූන් වහන්සේලා මේ කියන කාරණා වලට මට සමාවෙන්න ඕන. දැන් පරණ නළුවෙක් අලුත් වේශයක් අරගෙන රඟන්න පටන් අරන් තියෙනවා. එකපාරට මේ පාස්කු දින ප්‍රහාරය ගැන මාර සත්ව කරුණාවක් පහළ වෙලා. හොටු පෙර පෙර අඬනවා මාධ් ය ඉස්සරහ. ගලගොඩඅත්තේ ඥානසාර කියන චීවරධාරියා. මම කියන්නේ ශාසනේටත් අවමානයක් කියනවා. දැන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා, ගලගොඩඅත්තේ ඥානසාර කියනවා, පාස්කු මහ මොළකරු ගැන මම දන්නවා කියලා. දන්නවා නම්, අහවල් එහෙකටද ඔතෙන්ට වෙලා බලන් ඉන්නේ? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙනවා. ගිහිල්ලා ප්‍රකාශයක් දෙන්න පුළුවන්නේ.”

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>