සුජීව සේනසිංහ

බොහෝ අවස්ථාවල බොහෝ ආයතන සහ සමහර විට මාධ්‍ය ආයතන මාව ඉලක්ක කරගෙන මඩ ව්‍යාපාර වලින් මගේ කීර්ති නාමයට හානි කරන්න උත්සාහ කරා. ඉතින් මම දිගටම කිව්වා මගේ නම තමයි මට ආරක්ෂා කරන්න තියෙන්නේ. මට වෙන දෙයක් ආරක්ෂා කරන්න නෑ. මට දේශපාලනයේ වෙන ගන්න දෙයක් නෑ. අන්තිමට මේ නම විතරයි මගේ ඉතුරු වෙන්නේ. ඉතින් ඒ නමට පළුදු වෙන කිසි දෙයක් කවුරුහරි කිව්වොත් මම අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් සටන් කරනවා කියන පොරොන්දුව මම ජනතාවට දුන්නා.

සුජීව සේනසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.