ජාමුනි කමන්ත තුෂාර

කිලිනොච්චියේදී සජිත් ප්‍රේමදාස කියනවා දහතුන් වෙනි සංශෝධනය බලාත්මක කරනවා කියලා කියනවා. අපි අද ආවේ සජිත් ප්‍රේමදාසට කියලා යන්න. ඔබතුමා දකුණට ඇවිල්ලා මගේ ඉස්සරහා පුළුවන් නම් දහතුන දෙනවායි කියලා ප්‍රකාශ කරන්න. ඔබතුමා එදාට දැනගනියි මේ කමන්ත කවුද කියලා.

උතුරේ මිනිස්සුන්ට අවශ්‍ය දහතුන නෙමෙයි. ඔවුන්ට වැසිකිළි පද්ධතියක් නැහැ. ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දකුණේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නමයි උතුරේ ජනතාවටත් තියෙන්නේ. මේ දේශපාලඥයින්ට ඕන අහිංසක මිනිස්සුන්ගේ ජීවන රටාව නගා සිටුවන්න නෙමෙයි. බොරුවට දේශපාලන උප්පරවැට්ටි දාලා තමන්ගේ නිජබිම සංකල්පය එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාවට ඕන විදිහට නැවතත් එන්න.

විපක්ෂ නායක කාර්යාලයේ ඉදිරිපිට දී සිවිල් සංවිධාන සාමාජික ජාමුනි කමන්ත තුෂාර දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>